ඉන්දියාවට ආ ඔබාමාව බොලිවුඞ් නිලි නටාලියා පිටේ ඇඳන්

කැපී පෙනීම සඳහා විවිධ විකාර වැඩ කරන බොලිවුඞ් නිළියන් එමටය. බොලිවුඞ් නිළියක හා නිරූපිකාවක වන නටාලියා කොසනෝවා ඇගේ පිටේ ඔබාමා හා මෝදිව පිටේ ඇඳගත්තේ මේ දිනවල ඔබාමා ඉන්දියාවේ ජනරජ දිනය නිමිත්තෙන් සිදු කරන සංචාරය නිසාය.
















Popular posts from this blog

ශ‍්‍රී ලංකන් ගමන් මළු බර කිලෝග‍්‍රෑම් 15 කින් වැඩි කරයි

මුස්ලිම් කොංග‍්‍රසය මෛත‍්‍රීට - මුස්ලිම් මන්ත‍්‍රීන් 184ක් විපක්ෂයට

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට