දිවුරුම්දීමේ උත්සවයට මෛත‍්‍රිට ගියේ හැටදාහයි මහින්ද මිලියන 500 ට වඩා වැයකලා
අද පාර්ලිමේන්තුවේදී අතුරු අය වැය ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අද සවස 1.30 ට පමණ අය වැය කතාව ආරම්භ කළේය.
ඔහු එහිදී ප‍්‍රකාශ කළ එක් කරුණක් වූයේ
දිවුරුම්දීමේ උත්සවය වෙනුවෙන් මෛත‍්‍රිපාල සිරිසේන ජනපතිවරයා නිදහස් චතුරශ‍්‍ර භූමියේ පැවැත්වූ උත්සවයට රුපියල් 60000 ක් පමණක් වැයවූ නමුත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඔහුගේ උත්සවය වෙනුවෙන් මිලියන 500 කට වඩා වැය කර තිබුණ බවයි.