ෆේස් බුක් දැන් වැඩකරනවා නැතිවුණ වෙලාවේ ලෝකය කම්පා වුණ හැටි
අද දහවල් පැය කිහිපයකට ලෝකය පුරා ජනප‍්‍රිය ෆේස් බුක් වෙබ් අඩවිය බිඳ වැටි තිබුණ අතර මේ වනවිට එම දෝෂය යථා තත්වයට පත් කර තිබෙනවා.
ඒ අනුව ලංකාවේ ෆේස් බුක් පරිශිලකයන්ටත් එහි පිවිසීමේ අවස්ථාව දැන් නැවත උදාවුණා.
අද කාලයේ පරම්පරාව හා ෆේස් බුක් අතර පවතින දැඩි සම්බන්ධය මෙම බිඳ වැටුණ අවස්ථාවෙන් හඳුනාගත හැකිවූ අතර එම අවස්ථාවේ වැඩි දෙනෙකු ට්විටර් වෙබ් අඩවිය ඔස්සේ හුවමාරු කරගත් සටහන් ඔස්සේ
මේ ගැන සොයා බැලීම
තරමක රසවත් මාතෘකාවකි. ට්විටර් ඔස්සේ එක් එක් අය ඒ ගැන කියා සිටි අදහස් මෙසේය.
ටොම් ජෙන්සන්
ෆේස් බුක් දැන් බිඳ වැටිලා ලෝකයේ බිලියන 8 ක් ජනතාවට දැන් මේ වෙනුවෙන් අමතර කාලයක් ගත කරන්න සිදුවෙනවා. ඒක කොතරම් නාස්තියක්ද
ඔරික් පවෙල්
ඇත්තටම ෆේස් බුක් නැවතිලාද..ලොකු දෙයක් ඒකට එහෙම වුණ එක හොඳයි. සමාජයට අලූතින් පැත්තක් දැන් හිතන්න පුළුවන් වෙයි. විශේෂයෙන්ම නරක දේවල් ගැන කතාතරකර ඉන්නැතිව මොඳ දේවල් ගැන වැඩිපුර හිතාවි
මාටින් වොන්ග්
ෆේස් බුක් නැවතුණාට ටිවිටර් තියනව තමා.ඒත් ඒකෙ ඒ දේවල් හැම දෙයක්ම දැන් මට ලබන්න බෑ. ඉක්මන්ට හදන්න ඒක තමා හොඳ.
බ‍්‍රයන් ඩොර්
ෆේස් බුක් නැවතුණාම මට හරිම සතුටුයි. මගේ කාලය කාදැම්ම බොරු ආරංචි, වෙළෙඳ දැන්වීම් වෙනුවට මං දැන් ඇත්තටම වෙනදේ ගැන නැවත හිතන්න පුළුවන් පැත්තක් කල්පණා වෙනවා.
ටෝනි ෆොල්ඩන්
අයියෝ ෆේස් බුක් නැවතිලා. දැන් වාඩිවෙල වැඩක් කරන්න කම්මැලියි. ඇවිදින්න යන්න හිතෙනවා.මෙච්චරකල් නොහිතපු ගෙදර අය ගැන අල්ලපු ගෙවල් ගැන යාළුවො ගැන මතක් වෙනවා.
අවුෂල් චවුහාන්
ෂුවර් එකටම ෆේස් බුක් නවතින්න ඇත්තෙ ඉන්දියානුවන් නිසා. අතිවිශාල ප‍්‍රමාණයක් ෆේස් බුක් ඉන්නෙ ඉන්දියාවෙ අයනේ. ඔබාමයි මෝදිවයි දාල ෆොටෝ අප්ලෝඞ් කරන එක ඇරෙන්න වෙන වැඩක් තිබ්බෙ නෑ නේ මේ දවස්වල..ඉතින් සර්වර් ඩවුන් තමයි