චිත‍්‍රපට සංස්ථාවේ සභාපති සන්නස්ගල
ප‍්‍රවීන උපකාරක පන්ති ගුරුවරයකු වන උපුල් ශාන්ත සන්නස්ගල මහතා, ජාතික චිත‍්‍රපට සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත්කර ඇත.
ප‍්‍රකට ගීත රචකයෙකු ග‍්‍රන්ථ කර්තෘවරයෙකු හා විචාරකයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල
අක්ෂරය හා සුළඟ එනු පිනිස චිත‍්‍රපට නිෂ්පාදනයටද දායකවී ඇත.