ජනපති කාර්යාලය වෙනුවෙන් මහින්ද වෙන් කල කෝටි 9533 මෛත‍්‍රී 256 ට බස්සයි

පසුගිය රජයේ අයවැය මගින් ජනපති කාර්යාලයේ වියදම් ලෙස මහින්ද රාජපක්ෂ ජනපතිවරයා රුපියල් කෝටි 9533ක් වෙන්කර තිබුණත් නව ජනපතිවරයා එය රුපියල්

කෝටි 256ක් දක්වා අඩුකර ඇති බවත් අද අතුරු අයවැය ඉදිරිපත් කරමින් රවි කරුණානායක ඇමතිවරයා කියා සිටියා.
පසුගිය කාලය තුළ මහින්ද රාජපක්ෂ රජයේ ජනපති කාර්යාලයේ වියදම්, ඔහු ප‍්‍රසිද්ධ කළේ පහතපරිදිය එය මෙසේය
රුපියල් කෝටි
2014- 10497,
2013- 6244,
2012- 5936,
2011 - 5063,
2010 - 5063,
2009- 765,
2008 - 634

මෙම වසරේ එය 2015- 256 ලෙස වෙනස්වනු ඇත.
මීට අමතරව නව රජය අමාත්‍ය මණ්ඩලය 40කින් අඩු කිරීමෙන් රුපියල් බිලියන 2.5ක් ඉතිරිවුණ බවත් ඇමතිවරයා කියා සිටියා.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි