ජනරාල් ෆොන්සේකා කොලඹින් වෙනම ඉල්ලනවලූ

පසුගිය රජය සමයේ පැනවූ විවිධාකාර නඩු නිසා ඡන්ද අයිතිය අහිමිවී පාර්ලිමේන්තු අසුනින්ද ඉවත්වන්නට සිදුවූ ජනරාල් සරත් ෆොන්සේකාට එම අහිමි සියලූ

වරප‍්‍රසාද දැන් හිමිව ඇති අතර ඔහු ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ තමා ඉදිරි මහමැතිවරණයේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයෙන් තනි පක්ෂයක් ලෙස තරග කරන බවත් එහිදී කොළඹින් ඉල්ලා ජයග‍්‍රහණය කරන්නට බලාපොරොත්තු වන බවත්ය.
තමා බලයට පත්වන රජය සමග අවශ්‍ය වුවහොත් සන්ධාන ගතවන බවද කියා සිටියා.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට