පියා මැරූ අය හොයන්න ලොකු සීයාගේ පුතුන් සීඅයිඞී ගිහින්

අතුරුදන්වී පසුව ඝාතනයට ලක්ව තිබී හමුවූ රාගම දේවාලයේ ප‍්‍රධාන කපු මහතා වූ ලොකු සීයා සම්බන්ධයෙන් නැවත පරීක්ෂණ ආරම්භ කරන්නැයි මියගිය කපුමහතාගේ පුතුන් දෙදෙනා ඊයේ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් පැමිණිල්ලක් කළා.


හිටපු ඇමති මර්වින් සිල්වාගේ ප‍්‍රකාශයක් පදනම් කරගෙන ඔවුන් මෙම පැමිණිල්ල කර තිබුණා.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට

මම විධායක ජනාධිපතිකම දින 100 කින් අහෝසි කරනවා - මෛත‍්‍රිපාල