සන්නස්ගල සමග ජනපති මෛත‍්‍රී හෙට රාත‍්‍රි 8 30 ට ටීවී එකේ

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහභාගී වන විද්‍යුත් නාලිකාවක විකාශය වන ප‍්‍රථම වැඩසටහන  හෙට (31දා) රාත‍්‍රි 8.30 සිට ජාතික රූපවාහිනිය සහ ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශයට වීමට නියමිතය.

”මෛත‍්‍රී පිළිසඳර - පළමු පුරවැසියා සමග පළමු කතාබහ” යනුවෙන් නම්කර තිබන මෙම සංවාදාත්මක වැඩසටහන මෙහෙයවනු ලබන්නේ ප‍්‍රවීණ දේශක උපුල් ශාන්ත සන්නස්ගල මහතා විසිනි.