ලූතිනන් යෝෂිතගේ ඉල්ලා අස්වීමට අනුමැතිය නොදෙයි

හිටපු ජනපති දෙවැනි පුත් ලූතිනන් යෝෂිත රාජපක්ෂ මහතා නාවික හමුදාවෙන් ඉල්ලා අස්වීමට ලබාදුන් ලිපියට නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා

අනුමැතිය ලබාදී නැතැයි නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය මහතා පැවසීය.

ජනපතිවරණය පැවැති දිනට පසුදින එනම් ජනවාරි 09 වැනිදාම යෝෂිත රාජපක්ෂ මහතා නාවික හමුදා සේවයෙන් ඉල්ලා අස්වීමට අදාළව ලිපියක් බාරදී තිබේ.
( චාමර සම්පත් *

Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්