ශ‍්‍රීලනිප උප සභාපතිවරු ලෙස එස්බී හා මහින්ද යාපා පත්වෙලා
ඊයේ (23දා) රැස්වූ මධ්‍යම කාරක සභාවේදී හිටපු අමාත්‍යවරුන් වන එස්.බී. දිසානායක මහතාත්, මහින්ද යාපා අබේවර්ධන මහතාත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරුන් ලෙස පත්කිරීමට ශ‍්‍රී ලංකා
නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව කටයුතු කර තිබෙන බව වාර්තාවෙයි.
හිටපු අමාත්‍යවරුන්වන ඩිලාන් පෙරේරා මහතා හා මහින්ද සමරසිංහ මහතා පක්ෂයේ උප ලේකම්වරු ලෙස පත්කිරීමටත් කටයුතු කර තිබෙන බවත් වාර්තාවෙයි.