දඹුල්ලේ ග‍්‍රවුන්ඞ් එක වේලන්න ෆෙඩෙස්ටල් ෆෑන්
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjNiVfq56ygcmcAObXdPwfYoWsYhvk5IEDXQXI5kkWtZY4STRJFdGm4yOa9utkccxypVrW7waQIbpUBn2kEvicNv8qAMaBwk-yDxo_3PvJ8D150em8xLO547fEImTo_kD3V_S0LPczRDMVH/s1600/dambulla2.jpg)
මේ දිනවල ශ‍්‍රීලංකාව සහා බංගලාදේශ 19න් පහල කණ්ඩායම් දෙක අතර ක‍්‍රිකට් තරඟයක් දඹුල්ලේදී පැවැත්වෙන අතර ඊයේ (29* දින ඇතිවූ වර්ෂාව නිසා තණ තීරුව තෙමීම නිසා මේ විසඳුම යොදාගන්නට බලධාරීන් තීරණය කර ඇත.
අද තරඟය පෙරවරු 9ට ආරම්භ කිරීමට නියමිත ව තිබුණද තෙතමනය නිසා පෙ.ව 11 වනවිටත් වියළි නොතිබුණ අවස්ථාවේ විදුලි පංකා යොදා එය වියළන්නට දැරූ තැත ඡායාරූපවල දැක්වේි.
ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයක ගෘහස්ථ විදුලි පංකා යොදාගෙන තණතීරුව වියළීම මින් ඩහත වාර්තා නොවූ දෙයක් බව පැවසුණා.
ඡායා රූ - කාංචන කුමාර ආරියදාස