මුතුහෙට්ටිගම නිසා අස්වූ වදුරඹ ඕඅයිසී නැවත සේවයට
සේවය අතැර යාමේ නියෝගයක් නිකුත් කළ වඳුරඹ පොලීසියේ ස්ථානාධිපති පී.එල්. කීර්තිසිංහ මහතා නැවත සේවයේ පිහිටුවා තිබේ.
ඔහු විසින් ඉදිරිපත් කරනු ලැබූ අභියාචනය සලකා බැලූ පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා නැවතත් කීර්තිසිංහ මහතා සේවයේ පිහිටුවා තිබේ.
වඳුරඹදි එවකට පොදු අපෙක්ෂකව සිටි ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ වේදිකාවට මුතුහෙට්ටිගම නි.ඇමතිවරයාගේ පිරිස ගිනි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කරනු ලැබූ පරීක්ෂණ නිසිපරිදි කරගෙන යාමට නොහැකිවීමෙන් හෙතෙම පොලිස් සේවයෙන් ඉවත්විය.
පසුව පොලීසිය සේවය අතැර යාමේ නියෝගයක් නිකුත් කළේය.