සංඝරත්නය සම්බන්ධ නඩු අධිකරණයෙන් ඉවතට
මහා සංඝරත්නය සම්බන්ධයෙන් චෝදනා විමර්ශන කටයුතු උසාවියෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අදාල නඩු විසඳීමේ බලතල අදාළ නිකායන්ට පැවරෙන පරිදි නීති සංශෝධනය කිරීමට කටයුතු කරන බව බුද්ධශාසන අමාත්‍ය, කරූ ජයසූරිය මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් අදාළ ක්‍්‍රමවේදය සකස් කිරීමේ කටයුතු ලබන සතියේදී ආරම්භ කරන බවත් එය මහ නාහිමිවරුන් සමග සිදු කරන පුළුල් සාකච්ජාවකින් අනතුරුව මෙම නීති සංශෝධනය පනත් කෙරුම්පතක් හරහා සම්මත කරන බවයි අමාත්‍ය කරූ ජයසූරිය මහතා වැඩිදුරටත් පවසා සිටි.