සිරසේ ධර්ම ශ‍්‍රී ජනපති මාධ්‍ය අධ්‍යක්ෂක

ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ මාධ්‍ය අධ්‍යක්ෂක ලෙස ප‍්‍රවීණ මාධ්‍යවේදි ධර්ම ශ‍්‍රී බංඩාර ඒකනායක මහතා පත්කොට තිබේ.

ජනධිපති මාධ්‍ය අධ්‍යක්ෂවරයා වශයෙන් පත්වීම් ලැබීමට පෙර ධර්ම ශ‍්‍රී ඒකනායක මහතා සිරස මාධ්‍ය ජාලයේ සේවය කළේය.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි