ටෙලි නිලි තරුෂිට දරු සම්පත්


ප‍්‍රකට ටෙලි නාට්‍ය නිළි තරුෂි පෙරේරා මේ වනවිට දරු සම්පත් ලබා මව් පදවියට සූදානමින් සිටිනවා. ඇය දැන් ගර්භණී සමයේ ගතකරන බවට පසුගිය සති අන්ත පුවත්පත් වලටද හෙළි කර ඇත.
2013 වසරේ දෙසැම්බර් මස තරුෂි යෝජනාවකට අනුව විවාහවූයේ කලා ක්ෂේත‍්‍රයට සම්බන්ධයක් නැති වෘත්තියෙන් බැංකු නිලධාරියෙකු වන සුමේධ සමගයි.

ඇය රූපලාවන්‍ය සම්බන්ධ වෘත්තියක නිරතවෙන අතරතුර ටෙලිනාට්‍ය රංගනයට එක්වී සිටියා. අලූත් වෙනස නිසා ඇය සියලූ කලා කටයුතු වලින් ඉවත්ව සිටින අතර වසරකට මෙහා කිසිම කලා කටයුත්තක් භාර නොගන්නා බවද දන්වා ඇත.

2013 සිදුවූ  තරුෂි හා සුමේධ විවාහයේ ඡායාරූප එකතුව නැවත බලන්න පහතින්
http://www.chakkare.com/gallery/tharushi-pereras-wedding-day-2013-12-05.html

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි