පොදුරද මඩුළු මහලේකම් අද දවල් ශ‍්‍රී ලංකාවට ඇවිත්

පොදු රාජ්‍ය මණ්ඩලයීය මහලේකම් කමලේෂ් ශර්මා මහතා අද දහවල් ශ‍්‍රී ලංකාවට පැමිණියා. බි‍්‍රතාන්‍ය ගුවන් සේවයට අයත් යානයකින් දහවල් 12.40ට පමණ ඒ මහතා
කටුනායක ගුවන් තොටුපොළට ළඟා වූ බව වාර්තා වුණා.

නව ආණ්ඩුවේ ඉහළ පෙළේ නිලධාරීන් සමග සාකච්ඡා පැවැත්වීම ඔහුගේ අපේක්ෂාවවී තිබෙනවා. ගුවන් තොටුපොළේදී ඔහු පිළිගනු ලැබූයේ විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් විසින්.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා