කොලඹ රිසර්ච් එක කල ලලිතසිරි ගුණරුවන් ප‍්‍රවාහන අමාත්‍යංශ ලේකම්

ප‍්‍රවාහන අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස ආචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා පත් කර ඇත.
කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යොෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කරන ඔහු පසුගියදා පැවත්වූ ජනපතිවරණ සමීක්ෂණයේදී මහින්ද පරදා මෛත‍්‍රී දිනන බවට පර්යේෂණ ප‍්‍රතිඵලයක්ද එළි දැක්වූයේය.