විමල් බිරිය ශෂී වීරවංශගේ ව්‍යාජ විදෙස් ගමන් බලපත‍්‍රය ගැන සීඅයිඞී පරීක්ෂණ එකක 1967 ඉපදිලා අනෙකේ 1971 ඉපදිලා
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියගේ විදෙස් ගමන් බලපත‍්‍රය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භකර තිබේ. විදෙස් ගමන් බලපත‍්‍රය සඳහා අසත්‍ය තොරතුරු ලබාදීම ඇයට එරෙහිව පවතින චෝදනාවයි. ඇය ඇගේ උපන් වර්ෂය ලෙස 1967 හා 1971 මේ දෙකෙහි යොදා ඇති අතර නම්ද වෙනස් ලෙස දක්වා ඇත. ඇයගේ විවාහ සහතිකයේ
දක්වා ඇති තොරතුරුද වෙනස්ය.
ඇයගේ සාමාන්‍ය විදෙස් ගමන් බලපත‍්‍රය හා රාජත‍්‍රාන්ත‍්‍රික විදෙස් ගමන් බලපත‍්‍රය යන බලපත‍්‍ර දෙකේ සඳහන් තොරතුරු එකිනෙකට පරස්පර වීම මෙම පරීක්ෂණයට අදාළ හේතුව වෙයි.
ඇය 2004 වසරේ මැයි මස 24 දා සාදන ලද සාමන්‍ය විදෙස් ගමන් බලපත‍්‍රයේ නම ශීර්ජා උදයන්ති වීරවංස ලෙස සටහන් වන අතර ඇයගේ උපන්දිනය ලෙස සටහන් කර තිබෙන්නේ 1967-02-01 දිනයි. ජාතික හැඳුනුම්පත් අංකය ලෙස සටහන් කර ඇත්තේ 675320233වී යන අංකයයි. ලිපිනය ලෙස ඒ/9 මන්ත‍්‍රී නිවාස, මාදිවෙල ලෙස සටහන් වෙයි.
කෙසේ වෙතත් 2010 වසරේ සැප්තැම්බර් මස 13දා සාදන ලද රාජත‍්‍රාන්ත‍්‍රික විදෙස් ගමන් බලපත‍්‍රයේ ඇයගේ නම ලෙස සටහන් කර ඇත්තේ රන්ඳුණු මුදියන්සේලාගේ ශෙහාසා උදයන්ති රණසිංහ යන නමයි. ඇයගේ උපන්දිනය ලෙස 1971-02-03 සඳහන් කර ඇත. ජාතික හැඳුනුම්පත් අංකය ලෙස සටහන් වන්නේ 715344696වී අංකයයි. ලිපිනය ලෙස සඳහන් කර ඇත්තේ ඉහත සඳහන් ලිපිනයට වෙනස් ලිපිනයකි.