Popular posts from this blog
විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්
මනමාල රන්බිර් මනමාලි කත්රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා
By
yathuru6
-
රන්බීර් කපූර් හා කත්රිනා කයිෆ් අතර ආදර අන්දරය දැන් බොලිවුඩයට රහසක් නොවේ. නමුත් ඔවුන් ඒ ගැන ප්රසිද්ධියේ කතාබහ කරන්නේ නැති තරම්. අලූත්ම පුවතකින් කියැවෙන්නේ ලන්ඩන් නුවර වාසය කරන කත්රිනාගේ මව සුසෑන් ටර්කොයිට් මුණගැසීමට රන්බීර් ගිය බවයි. එය ඔප්පු කරන ඡායාරූපද බොලිබුව් වෙබ් අඩවි වල පළව තිබෙනවා. මෙම මුණගැසීම ඔවුන්ගේ විවාහය ගැන කතා කරන්නදැයි යන්න තවමත් ප්රශ්නාර්ථයක්. එම ඡායාරූපය පහතින්