රූපවාහිනියේ ඡන්ද ඇඞ් දාපු නිලධාරීන් පොලූ තියා මාරුවෙලාලූ

ජනාධිපතිවරණයේ ප‍්‍රචාරක කටයුතු සිදුවුණු පසුගිය කාලය තුළ රූපවාහිනී සංස්ථාවේ ඇතැම් උසස් නිලධාරීන් ක‍්‍රියාකර තිබෙන ආකාරය අනුව වෙළෙඳ

දැන්වීම්වලින් සහ වෙනත් වැඩසටහන්වලින් හිමිවිය යුතුව තිබු රුපියල් මිලියන ගණනක අතිවිශාල මුදලක් සංස්ථාවට අහිමි වී ඇති බව රූපවාහිනී සංස්ථාවේ සභාපති ආචාර්ය සෝමරත්න දිසානායක මහතා පැවැසීය. ඔහු වැඩිදුරටත් පැවසුවේ එම මුදල් අදාළ නිලධාරීන්ගෙන් අයකර ගැනීමට ඉදිරියේදී ක‍්‍රියාකරන බවය.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි