අයවැය අහන්න ආපු නාමල් පාර්ලිමේන්තු ලිෆ්ට් එකේ

ඊයේ පාර්ලිමේන්තුවේ අතුරු අයවැය යෝජනා අවස්ථාවට සහභාගීවූ නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයා සහ වෛද්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මන්ත‍්‍රීවරිය පාර්ලිමේන්තු විදුලි සෝපානය අසළදී ලබාගත් ඡායාරූපයක් මෙහි
පළවේ.

ඡායාරූපය - නිශාන් එස් ප‍්‍රියන්ත

Popular posts from this blog

ශ‍්‍රී ලංකන් ගමන් මළු බර කිලෝග‍්‍රෑම් 15 කින් වැඩි කරයි

මුස්ලිම් කොංග‍්‍රසය මෛත‍්‍රීට - මුස්ලිම් මන්ත‍්‍රීන් 184ක් විපක්ෂයට

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට