දයාසිරි මහඇමතිකං අතැර පාර්ලිමේන්තුවට

වයඹ ප‍්‍රධාන අමාත්‍යධුරයෙන් ඉවත්ව ඉදිරි මහ මැතිවරණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කරන  බව වයඹ මහ අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

තම පෞද්ගලික තීරණයත්, තමන්ට ලැබුණ ඉල්ලීම් අනුවත් මෙම තීරණය ගත් බව මහ ඇමතිවරයා සඳහන් කළේය.
සිය ඉදිරි කටයුතු පිළිබඳව අද පුවත්පතට අදහස් දක්වමින් හෙතෙම මෙම අදහස් ඊයේ (24දා* සඳහන් කළේය.
( ගීතාංජලී ප‍්‍රියදර්ශ” )

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි