මට මඩ ගහන්න එපා - හිටපු ජනපති මහින්දගෙන් ලිපියක්

තමාට, තම පවුලට මෙන්ම තම ආණ්ඩුවට එරෙහිව විවිධ චෝදනා එල්ල වන බවත්, විශමාචාර චෝදනා ඇත්නම් ඒ සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු පිළිගත් ක‍්‍රියාමාර්ග පවතිද්දී ජන මාධ්‍ය හරහා ද්වේශ සහගත ලෙස මඩ ගැසීමක් සිදුවන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.



එසේම ජනවාරි 9 වැනිදා උදෑසන කුමන්ත‍්‍රණයක් සිදු නොවූ බවත් එවකට විපක්ෂ නායකව සිටි රනිල් වික‍්‍රමසිංහ මහතා හා සාකච්ඡා කර තමන් අරලියගහ මන්දිරයෙන් ඉවත්ව ගිය බවත් ජනපතිවරයා තංගල්ලේ සිට නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

එසේම තමන් ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුවේදී කළ කතාව පිළිබඳව කනස්සල්ලෙන් පසුවන බවත් හෙතමෙ සඳහන් කරයි


Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්