නව ආණ්ඩුකාරවරු 6ක් පත්වෙති


පළාත් 6ක් වෙනුවෙන් නව ආණ්ඩුකාරවරු 6 දෙනෙක් 27දා ජනපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන්හ.

උතුර, නැගෙනහිර, සබරගමුව, මධ්‍යම, උතුරු මැද හා ඌව පළාත් සභා සඳහා මෙසේ ආණ්ඩුකාරවරු පත්කර සිටිති.
එච්.එම්.ජී.එස්. පළිහක්කාර මහතා - උතුරු පළාත

ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා - නැගෙනහිර පළාත

බී.එම්.ආර්. පෙරේරා මහතා - සබරගමුව පළාත

සුරංගනී එල්ලාවල මහත්මිය - මධ්‍යම පළාත

පී.බී. දිසානායක - උතුරු මැද පළාත

නීතිඥ එම්.පී. ජයසිංහ මහතා - ඌව පළාත

Popular posts from this blog

ශ‍්‍රී ලංකන් ගමන් මළු බර කිලෝග‍්‍රෑම් 15 කින් වැඩි කරයි

මුස්ලිම් කොංග‍්‍රසය මෛත‍්‍රීට - මුස්ලිම් මන්ත‍්‍රීන් 184ක් විපක්ෂයට

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට