ගෑස් මිල තව දවස් 4 න් අඩු වෙනවා

ගෑස් මිල අඩුකිරීම සඳහා ඉදිරි දින කිහිපය තුළ පියවර ගන්නා බව ආහාර සුරක්ෂිතතා අමාත්‍ය ගාමිණි ජයවික‍්‍රම පෙරේරා මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වත්මන් රජයේ අතුරු අයවැයට සමගාමීව ගෑස් මිල අඩු කිරීමට අදාළ සාකච්ඡා මේ වන විට ක‍්‍රියාත්මක වන බවයි.
නව රජයේ අතුරු අයවැය ලේඛනය තව දින 4 කින් ලබන බ‍්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි