ඔබාමා ඉන්දියාවට ඇවිත්

ඇමරිකානු ජනපති බැරක් ඔබාමා හා ජනපති ආර්යා මිචෙල් ඉරිදා උදෑසන ඉන්දියාවට පැමිණියා.
නවදිල්ලි නගරයේ ඒ වෙනුවෙන් විශේෂිත ආරක්ෂිත වැඩපිළවෙලක් සකසා තිබුණා.

26 වැනිදා පැවැත්වෙන 68 වැනි ඉන්දීය ජනරජ දිනයේ ප‍්‍රධාන අමුත්තා වශයෙන් මෙවර ඇමරිකානු ජනපතිවරයා සහභාගි වීමට නියමිතය.
ඔහුගේ මෙම සංචාරය සඳහා බිරිඳ මිචෙල් සහභාගි වුවත් දියණියන් සහභාගි වූයේ නැත.
මෙය ඔබාමාගේ දෙවැනි ඉන්දියානු සංචාරයයි.
ඔවුන් ඉන්දියාවේ දින 3 ක් ගත කරනු ඇත.








Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි