ෆේස්බුක් තාවකාලිකව ඇණ හිටී

ලෝකය පුරා ෆේස් බුක් පරිශිලකයින්ට අද 27 දහවල් ෆේස් බුක් වෙබ් අඩවියට පිවිසීමට බාධා ඇතිව තිබෙනවා. මෙය ෆේස්බුක් වෙබ් අඩවියේ සර්වර් වල දෝෂයක් යයි සැක කෙරෙන අතර ඉක්මණින් යථා තත්වයට පත්වනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.

මෙම දෝෂය ෆේස් බුක් ඩෙස්ක් ටොප් හා මොබයිල් සංස්කරණ 2ටම බලපා ඇත.
මේ අතර ඉන්ස්ටර්ග‍්‍රෑම් පරිශිලකයින්ද මෙම අපහසුතාවයට මුහුණදී ඇති බව වාර්තා වුණා.

Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්