ජනරාල් ෆොන්සේකාට ඡන්ද අයිතිය හිමි බව මැකො දන්වයි

පූර්ණ ජනපති සමාව යටතේ හමුදා මෙන්ම සිවිල් අයිතිවාසිකම් හිමිවූ හිටපු යුද හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා මහතාට ඡන්ද අයිතිය ලබාදී ඇති බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතා දන්වා ඇත.

මේ සම්බන්ධ විමසීමේදී එයට නීති උපදෙස් සොයිමින් සිටි බව ඔහු පසුගිය සතියේ ප‍්‍රකාශ කර තිබුණි.
ඒ අනුව පසුගිය රජය ජනරාල් ෆොන්සේකාට එරෙහිව පැවරූ බාධක සියල්ල දැන් හමාරවී ඇත.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි