මහින්දානන්දගේ වංචා විභාග වන නිසා රට යෑම තහනම්

හිටපු ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතාට මාස තුනක කාලයක් රටින් පිටව යාමට නොහැකවන ලෙස නියෝගයක් නිකුත් කිරීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන ඒකකය කටයුතු කළේය.
ඔහුට එරෙහිව පවතින අල්ලස් හෝ දූෂණ චෝදනා පිළිබඳව විමර්ශණ සිදුවීම විදෙස් ගමන් බලපත‍්‍ර මාස තුනකට තහනම් කිරීමට හේතුවයි.

මීට අමතරව ජනපති ලේකම් කාර්යාලයේ ප‍්‍රවාහන අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන කීර්ති සමරසිංහ මහතාට රටින් පිටවීම තහනම් කිරීමට කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයද අද (26දා* නියෝග කළේය.

Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්