අලූත් අධ්‍යාපන ඇමති එක්ස්පීරියන්ස් මොකවත් නැති බෝනික්කෙක් -දයාසිරි ජයසේකර
අලූතින් පත්ව ඇති අධ්‍යාපන ඇමතිවරයා කිසිදු අත්දැකීමක් නැති බෝනික්කෙකු බවත් ඔහු පාසල්වල නම් වෙනස්කරන්න හැදූ නිසා එය ඔප්පුවී ඇති බවත් වයඹ මහඇමති දයාසිරි ජයසේකර ප‍්‍රකාශ කරනවා.
ඊයේ (27)කටුපොත තිස්සව මධ්‍යමහා විද්‍යාලයේ පැවති මහින්දෝදය ගුරු විවේකාගාරය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ මෙසේය.
‘මහින්දෝදය පාසල් වල මහින්දෝදය කියන නම වෙනස් කරනවා කියලා අළුත් අධ්‍යාපන ඇමති කියනවා. එහෙම කරනවානම් ඊට කලින් ඞී.එස්.
සේනානායක, කන්නංගර, බණ්ඩාරනායක, කොතලාවල වගේ පාසල් වලට දාලා තියන නම් වෙනස් කරන්න වෙනවා. මහින්දෝදය කියන නම හිටපු ජනාධිපතිතුමාගේ සංකපල්පයක්.
ඒ නිසා ඊයේ පෙරේදා ආපු අය දැන් වෛරය පිරිමහන්න පටන් අරගෙන තියෙන්නේ. අත්දැකීම් නැති අය තනතුරු වලට ආවම කරන්නේ මොකක්ද කියලා ඔවුන්ට හරියට තේරෙන්නේ නෑ
අධ්‍යාපන අමාත්‍යධුරයේ හිටියේ මේ වගේ බෝනික්කෝ නෙමෙයි.
සී. ඩබ්. ඩබ්. කන්නංගර, ලයනල් ජයතිලක, ඊරියගොල්ල, රිචඞ් පතිරණ, රනිල් වික‍්‍රමසිංහ, බන්දුල ගුණවර්ධන වගේ මහා ප‍්‍රාඥනයන්. දැන් ඉන්න අය කරන්නේ මාධ්‍යයට මොනවහරි කියන එක විතරයි. ඒ වගේම එතුමා කියලා තියනවා මම කුලියාපිටිය සුභාරති විද්‍යාලයට ළමයි 90 ක් දාලා තියනවා කියලා.
මම අභියෝග කරනවා මම එහෙම කරා කියලා ඔප්පු කරලා පෙන්නුවොත් මම මහ ඇමතිකමෙන් ඉල්ලා අස්වෙනවා.’