දිල්කාටත් දරු සම්පත්

පසුගිය කාලයේ රූපවාහිනී දේශපාලන වැඩසටහන්වල කාගේත් කථාබහට ලක්වූ නිවේදිකාවක් වූයේ දෙරණ ටීවී නාලිකාවේ දිල්කා සමන්මලීය.

මෑත කාලීන ජනපතිවරණ සමයේ කිසිදු වැඩසටහනක ඇය පෙනෙන්නට නොවූ අතර ඇය මේ දිනවල ප‍්‍රවෘත්ති කියවන්නටවත් ආවේ නැත.
මෙයට බලපෑ හේතුව පුද්ගලික එකක් වන අතර ඇය මව් පදවිය ලබන්නට සූදානමින් මේ දිනවල නිවසේ කාලය ගත කරන බව අප වෙත වාර්තා වනවා.
දීර්ඝ පෙම් සබඳතාවයකින් පසු පරිසරවේදියකු වන චන්දන අසේල සමග දිල්කා අතිනත ගත්තේ 2012 ජනවාරි මාසයේය.

Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්