ඊයේ මහින්දයි රාජිතයි පන්සලකදි හමුවෙලා

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිපාණන්ගේ ජන්ම දිනය වෙනුවෙන් සුබපැතීමට ඊයේ අභයාරාම විහාරස්ථානයට ජනපති මෛත‍්‍රිපාල සිරිසේන හා
ඇමති රාජිත ගිය අවස්ථාවේ එතැනට පැමිණ සිටි හිටපු ජනපති මහින්ද රාජපක්ෂවද ඔවුනට අහම්බෙන් හමුවුණා.

එම අවස්ථාවේ මහින්ද රාජපක්ෂ හා රාජිත සේනාරත්න අතර සුහද වචන හුවමාරුවක් සිදුවූ අවස්ථාවේ ඡායාරූපයක් මේ සමග පළවේ.

Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්