විපක්ෂ නායක නිමල් සිරිපාල වැඩභාරගැනීමේ අවස්ථාවට මර්විනුත් ගිහින්

නිමල් සිරිපාල ද සිල්වා විපක්ෂ නායක ලෙස අද (28දා) විපක්ෂ නායක කාර්යාලයේදී ගරුතර සංඝ රත්නයේ අශිර්වාදය මැද වැඩ භාර ගත්තා.

මෙම උත්සවය සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මැති ඇමතිවරුන් රාශියක් පැමිණ සිටී අතර මර්වින් සිල්වාද ඒ අතර විය.