මං චිත‍්‍රපට සංස්ථාවට ගියේ නෑ - සන්නස්ගල
ජාතික චිත‍්‍රපට සංස්ථාවේ නව සභාපති ලෙස පත්වීමක් ලබාගත් බවට ආරංචි පැතිරයාම සම්බන්ධයෙන් ප‍්‍රකට උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඊයේ රූපවාහිනී වැඩසටහනකට එක්වී කරුණු පැහැදිලි කරමින් කියා සිටියේ එම
ආරංචිය වැරදි බවත් තමා කිසිදු රජයේ ආයතනයක තනතුරක් භාරගන්නට වත්මන් රජයේ දින 100 අවසන් වනතුරු සූදානම් නැති බවත්ය.
මෛත‍්‍රිපාල සිරිසේන රජය බිහිකිරීම වෙනුවෙන් සන්නස්ගල මහතා මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරයටද මහත්සේ දායකවූ අයෙකි.