දැයට කිරුල කෝටි 3400 ක නාස්තියක් නිසා නතර කරනවා- රවී

2014දී දැයට කිරුළ කෝටි 3400 ක නාස්තියක් වූ බවත් ජාතික ආර්ථිකයට වූ හානිය අති විශාල බවත් අද අතුරු අයවැය කතාවේදී ඇමති රවි කරුණානායක කියා සිටියා.මේ

නිසා එය නතර කරන්නට යෝජනා කරන බවත් එම ප‍්‍රදේශවල සංවර්ධනය සඳහා රුපියල් බිලියනයක් වෙන්කර ඇති බවත් ඔහු පැවසුවා.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි