5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය 2015 පාසල් කඩඉම් ලකුණු මට්ටම් පිටවේ

රාජකීය ආනන්ද ධර්මරාජ
විශාඛා මහාමායා දේවි වැඩිම ඉල්ලූමට

පසුගිය 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පාසල් කඩඉම් ලකුණු මට්ටම් ලැයිස්තුව අද (30) සවස නිකුත්වුණා.
ඒ අනුව කොළඹ රාජකීය ආනන්ද ධර්මරාජ හා මලියදේව
පාසල් පිරිමි පාසල් අතරින් වැඩිම ඉල්ලූමකද කොළඹ විශාඛා මහාමායා දේවි බාලිකා මලියදේව බාලිකා හා සවුත්ලන්ඞ් ගැහැණු පාසල් අතුරින් වැඩඉිම ඉල්ලූමද පෙන්නුම් කර ඇත. සම්පූර්ණ ලැයිස්තුව පහතින්