සිගරට් පැකට් සියයට 80ක රූපමය අවවාද හා කඬේ බෝඞ් නැත්නම් 50000 දඩ
සිගරට් පැකට්වල 80% දවටනයේ වන පරිදි රූපමය අවවාද ඇතුළත් කිරීමට අදාළ නීති කෙටුම්පතට කැබිනට් අනුමැතිය ලැබුණු බවද, එම පනත ඉදිරි දින කිහිපය තුළ පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට නියමිත බවද කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
මේ සඳහා පිහිටුවා ඇති අධිකාරිය විසින් නිර්දේශ කරනු ලබන සෞඛ්‍ය අවවාද ඇතුළත් රූපමය අවවාද මාස හයකට (06* වරක් වෙනස් වනු ඇත.
සිගරට් රූපමය අවවාදයට සමගාමීව ඒවා අලෙවි කරන වෙළෙඳ සැල්වල දුම්පානය සෞඛ්‍යයට අහිතකර බවට ිනවේදනයක් කැපීපෙනෙන ලෙස ප‍්‍රදර්ශනය කළ යුතු බවත් එය නොමැති වෙළෙඳ සැල්වලින් මෙතෙක් පැවති රුපියල් 2000 දඩය වෙනුවට 50000 දඩයක් හඳුන්වාදී ඇති බවත් ඇමතිවරයා කියා සිටියා.