ශ‍්‍රියන්ත මෙන්ඩිස් නාට්‍ය සභාපතිකමෙන් ඉවතට

රාජ්‍ය නාට්‍ය අනුමණ්ඩලයේ සභාපති වශයෙන් 2010 වසරේ සිට කටයුතු කළ ශ‍්‍රියන්ත මෙන්ඩිස් මහතා ඊයේ (28 දා) එම තනතුරින් ඉල්ලා අස්විය.

අදාළ ලිපිිය තමන් ශ‍්‍රී ලංකා කලා මණ්ඩලයට යොමු කළ බව ශ‍්‍රියන්ත මෙන්ඩිස් මහතා පැවසීය.
ඔහු මහින්ද රාජපක්ෂ රජය දිනවීම වෙනුවෙන් කැපීපෙනෙන කථිකයෙකු ලෙසද කටයුතු කළේය.

Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්