ශිරානි සමුගනී - කේ ශ‍්‍රී පවන් එයි

28දා අගවිනිසුරුධුරයට අදාළ ඇණහිට තිබුණ රාජකාරී නැවත භාරගත් ශිරාණි බණ්ඩාරනායක මහත්මිය තවත් වසර 9ක් ඉදිරියට එම තනතුර දරන්නට හැකියාව තිබුණත් 29දා විශ‍්‍රාම ගත්තාය

පසුගිය වසර දෙකේදී තමන්ට පදනම් විරහිත චෝදනා ඉදිරිපත් වූ බවත් අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් වසර දෙකක් අරගල කළ බවත්
නව අගවිනිසුරු ලෙස පත්වීමට නියමිත කේ. ශ‍්‍රීපවන් මහතාට සුබ පතන බවත් ඇය සමුගනිද්දී පැවැසුවාය.
මේ අතර නව අගවිනිසුරුගේ දිවුරුම්දීමක් තවම සිදුවී නැති නමුත් නීති ක්ෂේත‍්‍ර ආරංචි හෙළි කරන්නේ ජ්‍යෙෂ්ඨත්වය අනුව අධිකරණ විනිසුරු කේ.ශ‍්‍රී පවන් මීළ`ග අගවිනිසුරු ලෙස වැඩ භාර ගනු ඇති බවයි.
කැබිනට් ප‍්‍රකාශක රාජිත මාධය අමතා කියා සිටියේ ලබන පෙබරවාරි 4 නිදහස් සමරුවට අගවිනිසුරු ලෙස එන්නේ කේ.ශ‍්‍රී පවන් මීළ`ග අගවිනිසුරු බවයි.

Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්