අයිටීඑන් මින් පසු ස්වාධීනයි රජයේ නිල නාලිකාවක් නෙමේ

ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ නව ක‍්‍රියාකාරී අධ්‍යක්ෂ තනතුරට පත්වූ ධනුෂ්ක රාමනායක මහතා අද (26* උදෑසන යෙදී තිබූ සුබ මොහොතින් සිය ධූරයේ වැඩ ආරම්භ කරමින් කියා සිටියේ, ඉදිරියේදී ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය,

  පවතින රජයේ මාධ්‍ය මෙවලමක් බවට පත් නොකොට, ස්වාධීන මාධ්‍ය ආයතනයක් බවට පත්කිරීමට, සභාපතිතුමන්, අධ්‍යක්ෂ මණ්ඩලය සහ පාලනාධිකාරිය සමඟ එක්ව කටයුතු කරන බවයි.

එසේම ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය යටතේ පවතින ස්වාධින රූපවාහිනී සේවය, ලක්හඩ ගුවන් විදුලිය, වසන්තම් ටීවී සහ වසන්තම් එෆ්.එම් යන ආයතන 4 න් 3ක්ම මේ වනවිට පාඩු ලබන තත්ත්වයේ පවතින බවත්, ඉදිරියේදී එම ආයතන ගොඩගැනිමට තමා ක‍්‍රියාකරන බවත් ඔහු කියා සිටියා.

Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්