විමල්ගෙ බිරිය ශෂීට පෙර අත්අඩංගුවට ගත්තෙ ශෂීගෙ අයියා අජිත්ව

ජනාධිපතිවරණය අවසන් වීමෙන් පසු උතුරේ පලාලි හමුදා කඳවුරුවලට ගල් මුල් ප‍්‍රහාර එල්ලවූ බවට සහ ඊළම් කොඩිය ඔසවා ඇති බවට ජංගම දුරකතනයෙන් ව්‍යාජ කටකතා පතුරුවා හැරීම සම්බන්ධයෙන්

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ මස්සිනා වන අජිත්
කුමාර කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින්
පසුගිය ජනවාරි 12 වනදා අත්අඩංගුවට ගෙන තිබුණි.
අජිත් කුමාර ජනවාරි 13 වනදා හෝමාගම මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
අජිත් කුමාර යනු ජේ ආර් රජය කාලයේ පාර්ලිමේන්තුවේ බෝම්බයක් පුපුරුවාහැරීම නිසා ප‍්‍රකටවූ ජවිපෙ සාමාජිකයාය. ඔහුගේ සහෝදරිය ශෂී වීරවංශයි.
ශෂී වීරවංශ කූඨ ලේඛන නඩුවට අත්අඩංගුවට පත්වූයේ ඉන් මසකුත් දින 11 කට පසු පසුගිය 23 වනදාය.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට