වැස්ස නිසා මැච් එක නෑ බංග්ලාදේශයට ඕස්ටේ‍්‍රලියාවට සම ලකුණු
අද ලෝක කුසලාන තරගාවලිය යටතේ බි‍්‍රස්බෙන්හිදී ඕස්ටේ‍්‍රලියාව හා බංග්ලාදේශය අතර පවත්වන්නට නියමිතව තිබුණ තරගය වර්ෂාව නිසා අතහැර දමනු ලැබුවා. එකදු පන්දුවක් හෝ යවා
ගන්නට බැරි තරම් අධික වර්ෂාවක් පැවතුණ නිසා තරගයේ පළමු වටයේ නීතිරීති අනුව දෙපිළටම සම ලකුණු ලබාදී තරගය අත්හැරියා. මෙම තීරණය නිසා අවාසියක් අත්වූයේ
ඕස්ටේ‍්‍රලියාවට බව විචාරකයින් අදහස් දැක්වූ අතර එම වටයේ ඉදිරියට යාමට තිබුණ අවස්ථාවක් මගහැරී ගිය බව විස්තර වී තිබුණා.
මේ වනවිට එක් එක් රටවල් ලබා ඇති ලකුණු පහත පරිදිය.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhM3u3KW5P2bumormkP787nBLrhmDuukDw1GLV1UqH8G_sdZ6Y1bAjywV4rc1EXjJi01y-_Tw23T4rQ7noqIFYB_zNgsliZNk-5pjZ9lcSYQTROXkxXgcPdaQuY_hvE4GChT_dVCacKaY4/s1600/po.jpg)