මහින්දානන්ද සජින් වාස් හා ප‍්‍රියත් බන්දුගේ බැංකු විස්තර සීඅයිඞී යට

අල්ලස් හා දූෂණ කොමිසම සිදු කරන විමර්ශන වලට අදාළව හිටපු ඇමති මහින්දානන්ද අලූත්ගමගේ, සජින් වාස් ගුණවර්ධන හා හිටපු වරාය සභාපති
ප‍්‍රියත් බන්දු වික‍්‍රම යන අයගේ බැංකු විස්තර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ
විමර්ශනයට භාර දෙන ලෙස අද අධිකරණ නියෝගයක් නිකුත් කර ඇත.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට

මම විධායක ජනාධිපතිකම දින 100 කින් අහෝසි කරනවා - මෛත‍්‍රිපාල