මේ අංකයේ රුපියල් 1000 හොර නොට්ටු ඔබ ලඟ ඇතිදැයි බලන්න

ඊයේ උදෑසන වේයන්ගොඩ නගරයේදි පොලිසිය මගින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන පරික්‍ෂා කිරිමේදි ඔහු භාරයේ තිබි රුපියල් 1000 ව්‍යාජ මුදල් නෝට්ටු 43 ක් සොයා ගෙන ඇත

අත්අඩංගුවට ගත් සැකකරු නැවති සිටි වරකාපොළ ප‍්‍රදේශයේ නිවසක් පරික්‍ෂා කර මෙම මුදල් නෝට්ටු මුද්‍රණය කළ උපකරණද සොයා ගෙන ඇත’
එම සියල්ල එකම අංකයක ඒවා වන අතර එවැනි අංකයක් සහිත මුදල් නෝට්ටුවක් ලැබුණහොත් විමසිලිමත් වන්නැයිද එය ව්‍යාජ මුදල් නෝට්ටුවක් විය හැකි යයිද පොලිසිය අනතුරු අඟවයි’
එම මුදල් නෝට්ටුවල ඇති අනුක‍්‍රමික අංකය
එස්(82)  513242 වේ’

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට