ගෝඨාභය සුදුවෑන් පියා සුදුවෑන් එකින් ගෙනියල කුඩු නායකයො 19 ක් මැරුවා - මර්වින් සිල්වාගෙන් එළිදරව්වක්

පසුගියදා ශ‍්‍රී ටීවී නාලිකාවේ සංවාද වැඩසටහනකට එක්වූ හිටපු ඇමති මර්වින් සිල්වා පසුගිය රජයේ යම් යම් සැඟවුණු කාරණා රැසක් ගැන හෙළිදරව්වක් කර තිබෙනවා.

මීට පෙරාතුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද බැසිල් හා ගෝඨාභයට එරෙහිව චෝදනා ගොනුකළ මර්වින් මෙවර තවත් කරුණු කථා කරනවා.
ඒ අතර ඔහු සුදු වෑන් වලින් පාතාල නායකයින් මරාදැමූ හැටි
සහ වැලිකඩ සිද්ධිය සම්බන්ධ දැක්වූ අදහස් දැක්වීම මින් පෙර නොකළ එකකි.
‘සුදු වෑන් සංස්කෘතියෙ පියා ගෝඨාභය රාජපක්ෂ. කුඩු සම්බන්ධ සැක හිතෙන 19 දෙනෙක් මරල දැම්මා පහුගිය ආන්ඩුව..ගෙනියල මැරුව..සුදු වෑන් වලින්..වැලිකඩ බන්ධනාගාරෙ සිද්ධිය ගැන හරියටම දන්නෑ...එත් ආරක්ෂක ලේකම් තුමාගෙ නියෝගයක් නැතිව ඒවට යන්න බෑ..’
එම වීඩියෝව පහතින්

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට