විමල්ගේ හාමිනේ අයිඞී දෙකින්ම ලෝන් අරන්ලූ විමලූත් වැරදි උපන්දිනේ උප්පැන්නවල දාලලූ
විමල් වීරවංශගේ බිරිය ශෂී වීරවංශගේ කූඨ ලේඛන සම්බන්ධ නඩු විභාගය මේ වනවිට පැවැත්වෙනවා. එයට ශෂී වීරවංශ සහභාගී වන්නේ නැත. නමුත් එහිදී රහස් පොලිස් නිලධාරීන් ඔවුන් මේ ගැන සොයාගත් කරුණු විනිසුරුට දන්වා සිටින අතර ශෂී වීරවංශ සිදු කර ඇති වංචනික ක‍්‍රියා බවට සැකකෙරෙන කරුණු කිහිපයක්ම අනාවරණය කර ඇත.
ඉන් එකක් නම්
වීරවංශගේ බිරිය සිර්ජා උදයංගනී නමින් ලබා ගත් ජාතික හැඳුනුම්පත් අංක 675320233 ට හා සෙහාෂා උදයංගනී නමින් ලබා ගත් ජාතික හැදුනුම්පත් අංක 715344696 ට බැංකු කිහිපයකින් වෙන වෙනම ණය අයදුම් කර ඒවා ලබා
තීබීමයි.
මේ අතර දරුවන්ගේ උප්පැන්නවල සඳහන් විමල්ගේ හා බිරියගේ උපන්දින වෙනස්වීම නිසා විමල් වීරවංශ මහතාද, ඔහුගේ උපන් දිනය වෙනස් කර ඇති බව හෙළිවන්නේ යයි රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියා.
විමල් ඉපදී ඇත්තේ 1965.03.07 වැනිදාය. පසුව එය 1970.03.07 වශයෙන් වෙනස් කර ඇති අතර ඔහුගේ බිරිය ශෂීගේ සැබෑ උපන් දිනය 1967.02.01 වැනිදා වුවත් ඇය එය 1971.02.03 වශයෙන් වෙනස් කර ඇත.
වීරවංශ අවුරුදු පහකින් තරුණවී ඇති බවත් ඔහුගේ බිරිය හතරකින් තරුණවී ඇති බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටියා.