මන්ත‍්‍රී ආචාරධර්ම පද්ධතිය විධායක සභාවට

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට හඳුන්වාදීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ විසින් සකස්කළ ආචාරධර්ම පද්ධතිය ජාතික විධායක සභාවට ඉදිරිපත් කිරීමට එම පක්ෂය අද (24දා) කටයුතු කොට තිබේ.

දින 100 වැටපිළිවෙළ යටතේ මෙම ආචාරධර්ම පද්ධතිය මන්ත‍්‍රීවරුන්ට හඳුන්වාදීමට නියමිතය. එහි වගකීම ජනතා විමුක්ති පෙරමුණට පැවැරිණි.

( ඉන්දික හේවාවිතාරණ )

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට

මම විධායක ජනාධිපතිකම දින 100 කින් අහෝසි කරනවා - මෛත‍්‍රිපාල