අහුලාගත් හැඳුනුම්පතෙන් සිම් ගත්තාට 5000ක් දඩ ගහලා

විගණන නිලධාරිනියකගේ අස්ථානගත වූ ජාතික හැඳුනුම්පතක් භාවිතයේන් දුරකථන සිම් පතක් නීති විරෝධී ලෙස ලබා ගත් කාන්තාවක ඇප මත නිදහස් කිරීමට නුගේගොඩ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් නියෝග කළේය.

විගණන නිලධාරිනියකගේ අස්ථානගත වූ ජාතික හැඳුනුම්පතක්
භාවිතයේන් දුරකථන සිම් පතක් නීති විරෝධී ලෙස ලබා ගත් කාන්තාවක ඇප මත නිදහස් කිරීමට නුගේගොඩ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් නියෝග කළේය. මෙලෙස රුපියල් 5000ක් වටිනා ශරීර ඇප මත මුදා හැරුනේ පන්නල, මාදම්පේ ප‍්‍රදේශයේ පදිංචිකාරියකි.
පසු ගිය නක තම ජාතික හැඳුනුම්පත අස්ථානගත වූ බවත්, ඉන් පසුව නව ජාතික හැඳුනුම් පතක් තමා ලබා ගත් බවත්, ඉන් පසුව ජංගම දුරකථන සිම් පතක් ලබා ගැනීමට ගිය අවස්තාවකදී තම ජාතික හැඳුනුම්පත සඳහා අයතා ලෙස සිම් පතක් නිකුත් කර ඇති බව දැනගන්නට ලැබුණු බවත් ලෙස මිරිහාන පොලීසිය වෙත ලැබුණු පැමිණිල්ලක් අනුව නඩුව විභාග කෙරිණ.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට