බටහිර කොදෙව්වන් (310) පකිස්තානය(160) පරදවයි

 අද නවසීලන්තයේදී පැවති ලෝක කුසලාන පළමු වටයේ ක5ිකට් තරගයෙන් පාකිස්තානය පරදා ලකුණු 150 ක ජයක් ලබන්නට බටහිර ඉන්දීය කොදෙව් පිළ සමත් වුණා.
කොදෙව්වන් ලබාගත් ලකුණු 310 ට පිළිතුරු ලෙස පාකිස්තානය ලබාගත්තේ ලකුණු 169 ක් පමණි. කඩුළු 3 ක් හා වේගවත් ලකුණු 42 ක්(පන්දු 13) ගත් කොදෙව් පිලේ රසල් තරගයේ වීරයා වුණා.

Popular posts from this blog

ශ‍්‍රී ලංකන් ගමන් මළු බර කිලෝග‍්‍රෑම් 15 කින් වැඩි කරයි

මුස්ලිම් කොංග‍්‍රසය මෛත‍්‍රීට - මුස්ලිම් මන්ත‍්‍රීන් 184ක් විපක්ෂයට

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට