බංග්ලාදේශයට එරෙහිව 332 ඩිල්ෂාන් 161 සංගාට 105


අද උදෑසන  ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බන්හිදී ඇරඹි ශ‍්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ‍්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහරදී කඩුළු එකක් පමණක් දැවී ලකුණු 332ක් ලබාගත්තා. මුලින් පන්දුවට පහරදුන්

තිරිමාන්න 52 ක් ලබා දැවී ගිය පසු පන්දුවට පහර දුන් සංගක්කාර  ඕවර 50 අවසානයේ ලකුණු 105 ක් හා ඩිල්ෂාන් 161 ක් ලබා ගත්තා. සාමාන්‍යය 6.64 කි.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට